Facebook පින්තුරය අවසන් ගමන් ගෙන යයි

විවාහයට පසුව පැරණි පෙම්වතා විසින් එකල ගන්නා ලද ඡායාරූප ෆේස් බුක් ගිණුමේ පළ කිරීම නිසා ගෙල වැළලාගෙන ඇති කාන්තාවක පිළිබඳව තිසෝගම ප්‍රදේශයෙන...

විවාහයට පසුව පැරණි පෙම්වතා විසින් එකල ගන්නා ලද ඡායාරූප ෆේස් බුක් ගිණුමේ පළ කිරීම නිසා ගෙල වැළලාගෙන ඇති කාන්තාවක පිළිබඳව තිසෝගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

විවාහවීමට මාස 6කට පමණ පෙර පෙම්වතියකව සිටිය දී ගන්නා ලද ඇගේ ඡායාරූප මෙයට මසකට පමණ පෙර ෆේස්බුක් ගිණුමකට මුදා හැරීමට කටයුතු කර ඇති බැව් දැනගන්නට ලැබීමෙන් බලවත් සිත් තැවුලට හා ලැජ්ජාවට පත් 25 හැවිරිදි තුරුණු බිරිය ගෙල වැළලාගෙන සිය දිවියෙන් සමුගෙන තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 875238427918499076

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item