කොටි 12.5 හේ අල්ලසට සම්භන්ද රෙගු ලොක්කෝ 3ක් අධි වේගී බෝට්ටුවකින් ඉන්දියාවට පලා යයි
ශ්‍රී ලංකාවේ විශාලතම අල්ලස් සිද්ධිය ලෙස සැලකෙන රුපියල් කෝටි දොළහමාරක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින රේගු නිල...

https://www.sathhanda.com/2015/10/three-customs-officials-bribery-net.html
පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති අන්දමට මෙම අල්ලස් සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන්නේ මෙසේ රටින් පලාගිය රේගු නිලධාරීන් තිදෙනාය.
ශ්‍රී ලංකාවේ විශාලතම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් රේගු නිලධාරීන් තිදෙනකු මීට ඉහතදී අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔවුහු බන්ධනාගාරගතව සිටිති. අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින මෙම රේගු නිලධාරීන් ඉන්දියාවට පලාගොස් ඇත්තේ මුහුදු මාර්ග ඔස්‌සේ අධිවේගී යාත්‍රාවකින් බව ද අනාවරණය වී තිබේ.
Related