විමල් සමග විවාදයට ආණ්ඩුවේ ප්රබලයින් සියලු දෙනා බෑ කියයි
පසුගියදා ස්වරණවාහිනියේ අඟහරුවාදා රාත්රියේ ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව වෙනුවෙන් පැවති දේශපාලන වැඩසටහන සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්...
https://www.sathhanda.com/2015/10/wimal-weerawansa-at-swarnawahini.html?m=0
පසුගියදා ස්වරණවාහිනියේ අඟහරුවාදා රාත්රියේ ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව වෙනුවෙන් පැවති දේශපාලන වැඩසටහන සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ සමඟ විවාදයට සහභාගී වීම සඳහා ජාතික ආණ්ඩුව නියෝජනය කරන කිසිදු වගකිව යුත්තෙක් පැමිණීම ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ බව එම වැඩසටහන මෙහෙයවන මධ්යවෙදිනියත් තහවුරු කර තිබුණි.
මේ අතර ආරංචි මාර්ග පවසන්නේ මෙම වැඩසටහන සදහා චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, මංගල සමරවීර, හර්ෂද සිල්වා, එරාන් වික්රමරත්න ආදී වගකිවයුත්තන් කිහිප දෙනෙකුම මෙම විවාදයට සහභාගී වීම ප්රතික්ෂෙප කර ඇති බවයි.
එම වැඩසටහන පහතින්,


Related