විධායකය අහෝසි කර විධායක අගමැති ලෙස මෛත්‍රී පාර්ලිමේන්තුවට
2020 පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැ...
https://www.sathhanda.com/2015/11/2020.html?m=0
2020 පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රී හිතවාදී පාර්ශ්වය මේ සඳහා මූලිකව කටයුතු කරමින් සිටිතැයිද වාර්තා වන අතර ඒ අනුව 2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය නොපවත්වා මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ලෙස කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා විශාරධයින් විසින් සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි.

Related