ජනාධිපතිගේ නිව්යෝර්ක් ගමනට කොටි 9ක් ගිහින්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඇමරිකාවේ නිවුයෝක් බලා පසුගියදා ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ එම සංචාරය වෙනුව...
https://www.sathhanda.com/2015/11/9.html?m=0
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඇමරිකාවේ නිවුයෝක් බලා පසුගියදා ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ එම සංචාරය වෙනුවෙන් රුපියල් කෝටි 09ක අනුමත කරන ලෙස පරිපූරක ඇස්තමේන්තුකේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.
ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙය ඉදිරිපත් කර ඇත.

Related