දරුවාට වස පොවා මවත් බොයි - මව මරුට
බලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී තම දරුවාට වස පෙවූ 30 හැවිරිදි මවක්, ඇයද වස පානය කර සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වනවා. අ...

https://www.sathhanda.com/2015/11/balangoda.html
අද පෙරවරුවේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු බලංගොඩ පොලීසිය අදාළ කාන්තාව සහ දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව මියගොස් ඇති අතර වයස අවුරුදු 6ක් වන ගැහැණු දරුවා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Related