ලංකා ඉතිහාසයේ වාර්තා තබමින් ඩොලරය ඉහළට
ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 144 ද ඉක්‌මවා ගොස් තිබෙනවා. මේ අනුව ඉකුත් නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව...
https://www.sathhanda.com/2015/11/blog-post_14.html?m=0
ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 144 ද ඉක්‌මවා ගොස් තිබෙනවා. මේ අනුව ඉකුත් නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 144.17 ක් දක්‌වා ඉහළ ගොස් තිබුණා. ඊයේ (13)නිකුත් වූ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 144.08 ක් වුණා. පසුගිය නොවැම්බර් 10 වැනිදා නිකුත් වූ විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 143.73 ක්.

Related