දමිතා සළුවඩනගේ මල ගෙදරදී සනෝජා බිබිලේගේ මෝටර් රථයේ වීදුරුව කඩා රන්බඩු හොරා ගනී
අභාවප්රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය ජනප්රිය නිලි සනෝජා බිබිලේගේ මෝට...
https://www.sathhanda.com/2015/11/blog-post_569.html?m=0
අභාවප්රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය ජනප්රිය නිලි සනෝජා බිබිලේගේ මෝටර් රථයේ වීදුරුව කඩා රුපියල් ලක්ෂ 35 ක් වටිනා රන්බඩුද රුපියල් 30,000 ක් වටිනා ජංගම දුරකථනයද, රුපියල් 32,000 ක්ද අඩංගු අත් බෑග් දෙකක් රැගෙන පළා ගිය බව කියන සොරකු සොයාගැනීමට පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.


Related