මහින්දගේ ආණ්ඩුවක් ලගම එනවා
ඉතා ඉක්මනින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී...
https://www.sathhanda.com/2015/11/blog-post_76.html?m=0
ඉතා ඉක්මනින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
හොරණදී පැවති ඒකාබද්ද විපජෂයේ ජන රැළියක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.
‘ආණ්ඩුව විසින් රජයේ වතුවලට අයිති ඉඩම් සිංගප්පූරු සමාගම්වලට දෙන්න සැරසෙනවා. එසේ කලොත් දස දහස් ගණනකට රැුකියා නැතිවෙනවා. ඒත් ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටිනවා. එජාපයට විරැුද්ද බලවේග එක්කරමින් මහින්ද රාජපක්ෂ මූලික කරගත් ආණ්ඩුවක් බිහි කරන්න අප සූදානම්’

Related