පෝරකයට ගිය 'වාස් ගුණවර්ධනගේ බිරිඳ' මාධ්‍ය අමතයි
මරණ දඬුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද (29) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.ඒ බොරලැස්ගමුවේ ප්‍රදේශය...
https://www.sathhanda.com/2015/11/blog-post_935.html?m=0
මරණ දඬුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද (29) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.ඒ බොරලැස්ගමුවේ ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී.මෙහිදී ප්‍රකාශයක් කරමින් ෂාමලී පෙරේරා කියා සිටියේ තමාගේ සැමියා නිර්දෝෂී බවයි.වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කරන බව ද ෂාමලී පෙරේරා සඳහන් කළා.මොහොමඩ් සියාම්ගේ පියා අධිකරණ භූමියේදී වාස් ගුණවර්ධන මහතා මෙයට සම්බන්ධ නොමැති බවට හදවතින්ම ප්‍රකාශයක් කළ බවත් පසුව එය වෙනස් කළේ බලපෑම් නිසා විය හැකි බවත් ඇය එහිදී සඳහන් කළා.


Related