එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස් කරන නිසා මහින්ද වෙඩි නොවදින රථයක් ඉල්ලයි
තමන්ට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. රාජ...
https://www.sathhanda.com/2015/11/blog-post_994.html?m=0
තමන්ට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.
එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ආණ්ඩුව විසින් නිදහස් කරගෙන යන බැවින් තමාට වෙඩි නොවදින රථයක් තිබිය යුතු බව ද රාජපක්ෂ මහතා මෙම දුරකථන සංවාදය නිමා කරමින් පවසා ඇත.

Related