ජනපති මෛත්‍රී CHOGM ඉංග්‍රීසියෙන් ඇමතු හැටි [Video]
මෝල්ටා රාජ්‍යයේදී පැවති 24 වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින්ගේ හමුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ර...
https://www.sathhanda.com/2015/11/chogm-video.html?m=0
එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විනාඩිතුනක පමණ කාලයක් සමුළුව ඇමතීය.
ජනාධිපතිවරයා විසින් මෙමම සමුළුව ඉංග්‍රිසි භාෂායෙන් ඇමතීම විශේෂය. පසුගියදා ඇමරිකාවේදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය ජනාධිපතිවරයා විසින් අමතනු ලැබුවේ සිංහල භාෂාවෙනි.
මෙහි දැක්වෙන්නේ ජනාදීපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින්ගේ හමුව අමතන වීඩියෝවයි.


Related