අනුර කුමාර දිසානායකට හදිසි හෘදයාබාධයක්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව වාර්තාවෙයි. ඊයේ (01දා) රාත්...
https://www.sathhanda.com/2015/11/heart-attack-to-anura-kumara-dissanayake.html?m=0
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව වාර්තාවෙයි.
ඊයේ (01දා) රාත්රියේදී ඔහු ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට ඇත්තේ හෘදයාබාධයක් නිසාබවද වාර්තා වෙයි.
මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන්ටද ඇතිවූ හෘදයබදය හේතුවෙන් තවත් රෝහල්ගතව ප්රතිකාර ලබාගන්නා අතර එහිමියත් යහපාලනය කෙරෙහි දැඩි කලකිරීමෙන් අසනීප වූ බව පසුගියදා ධර්මසිරි බණ්ඩාරනායක කියා සිටියේය.


Related