පොලිසිය යහපාලන බැටන් පොලු ගේන්නයි
පහර දුන්නත් කිසි ලෙසකින්වත් තුවාලයක් හෝ තැලීමක් ඇති නොවන ආකාරයේ නවීනතම බැටන් පොලූ තොගයක් ගෙන්වීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ...
https://www.sathhanda.com/2015/11/police-sri-lanka.html?m=0
පහර දුන්නත් කිසි ලෙසකින්වත් තුවාලයක් හෝ තැලීමක් ඇති නොවන ආකාරයේ නවීනතම බැටන් පොලූ තොගයක් ගෙන්වීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පොලීසිය පවසන්නේ මෙවර ගෙන්වීමට නියමිත බැටන් පොලූවල විශේෂත්වය වන්නේ ඒවායින් පහර දුන්නත් කිසි ලෙසකින්වත් තුවාලයක් හෝ තැලීමක් ඇති නොවන අතර රබර්වලින් නිෂ්පාදනය කරන ලද ඒවා බවයි.
පොලිස් දෙපාර්තමේන්තුව විසින් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් මේ සඳහා අනුමැතිය ඉල්ලා තිබේ.


Related