සාමාන්‍ය පෙළ අසමත් අයටත් උසස් පෙළ කරන්න වරම් අගමැති නියමයෙන් - බන්දුලට කැ ගහපු උන් දෙකොන පියාගෙන
පළමු වැනි ශ්‍රේණියට ඇතුළත්වන දරුවන්ට දහතුන්වැනි ශ්‍රේණිය අවසානය දක්වා අඛණ්ඩව පාසල් අධ්‍යාපනය ලබාදීමෙ සඳහා ක්‍රියාකාරී වැඩසටහනක් මාසයක් ඇතුළ...
https://www.sathhanda.com/2015/11/ranil-wickramasinghe.html?m=0
එහෙත් බන්දුල් ගුණවර්ධන පසුගිය කාලයේ සාමන්‍ය පෙළ ගණිතය අසමත් පිරිසට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබාදීම යහපාලනයට කඩේ ගිය පිරිසගේ දැඩි විවේචනයට ලක්විය. එහෙත් එයම යහපාලනය විසින් ක්‍රියාත්මක කරන විට එකී එවුන් දෙකොනම පියාගෙන නිදා සිටිති.


Related