සෝමවංස වීරවංස එකතුවෙන ලකුණු
අද(05) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි පක්ෂ ...
https://www.sathhanda.com/2015/11/somawansa-weerawansa.html?m=0
අද(05) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි පක්ෂ 10ක් හා සෝමවංශ අමරසිංහත් සමග සාකච්ඡා කර ඒකාබද්ධ පෙරමුණකින් තරග කරන බව ජනිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසයි.
ජාතික නිදහස් පෙරමුණ පසුගිය 05 වැනිදා සිට විශාල පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙලක් ආරම්භ කළ බවත් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සමග සාකච්ඡා කර එම පක්ෂයත් එක්කර ගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.


Related