15 වර්ජනය ස්ථිරයි
අග‍්‍රාමාත්‍යවරයා සමග අද (12) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් ලබන 15 වනදා සැලසුම් කළ පරිදි වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය...
https://www.sathhanda.com/2015/12/15_12.html?m=0
අග‍්‍රාමාත්‍යවරයා සමග අද (12) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් ලබන 15 වනදා සැලසුම් කළ පරිදි වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
එහි සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය ප‍්‍රකාශ කළේ තම ගැටලුවලට අද (12) පැවතිි සාකච්ඡාවේදී නිසි විසඳුම් නොලැබුණු බවයි.

Related