‘හිරු සලකුණ’ට කුරාණය එයි.. විල්පත්තුව වැනසුවේ නැතැයි අත තබා දිවුරන්න බදුර්දීන් බෑ කියයි
තමන් විල්පත්තු රක්‍ෂිතය වනසමින් ජනාවාස පිහිටුවූයේ නැති බවට කුරාණයේ අත තබා දිවුරන්නැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ ...

https://www.sathhanda.com/2015/12/blog-post_107.html
තමන් විල්පත්තු රක්‍ෂිතය වනසමින් ජනාවාස පිහිටුවූයේ නැති බවට කුරාණයේ අත තබා දිවුරන්නැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ අභියෝගයක් ඇමති රිෂාඞ් බදුර්දීන් ප‍්‍රතික්‍ෂේප කලේය.
විල්පත්තු වන විනශාය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේදී පැවති විවාදය අතරතුරුදී මේ සිදුවීම සිදුවිය.
සම්පුර්න වැඩසටහන මෙතනිත්
විල්පත්තු වන විනශාය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේදී පැවති විවාදය අතරතුරුදී මේ සිදුවීම සිදුවිය.
සම්පුර්න වැඩසටහන මෙතනිත්
Related