බෝනස් ගෙවන්නවත් සල්ලි නෑ - ගුවන් තොටුපල සේවකයන් උද්ඝෝෂණ
ගුවන් තොටුපල සේවකයින්ට සෑම වසරක් අවසානයේදීම ලබා දෙන බෝනස් මුදල මේ වර්ෂයේ මෙතෙක් ලබා නොදීමට විරෝධය පල කරමින් කටුනායක ගුවන්තොටුපළ සේවකයන් ව...
https://www.sathhanda.com/2015/12/blog-post_213.html
ගුවන් තොටුපල සේවකයින්ට සෑම වසරක් අවසානයේදීම ලබා දෙන බෝනස් මුදල මේ වර්ෂයේ මෙතෙක් ලබා නොදීමට විරෝධය පල කරමින් කටුනායක ගුවන්තොටුපළ සේවකයන් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් පවසන්නේ අද පස්වරුවේ මෙම බෝනස් මුදල ලබා දෙන බව පැවසුවද දින කිහිපයක් තිස්සේ මෙසේ කියමින් පාලනාධිකාරිය විසින් තමන් රවටනු ලැබූ බවයි.


Related