ඒකාබද්ධ විපක්ෂය පිටකොටුවේ උද්ඝෝෂණයක - පාරවල් හිරවේ..
අය වැයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට මේවන විට පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර...
https://www.sathhanda.com/2015/12/blog-post_249.html
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇත.
මේ හේතුවෙන් කොළඹ, කොටුව ආශ්‍රිත දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.


Related