මහේල සහ සංගාගේ සමාගම 'බ්ලැක් ලිස්ට්' කරයි
එන්රිකේ ඉග්ලේසියස් නමැති විදේශීය ගායකයාගේ ප්‍රසංගය සංවිධාන කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයත් සමාගම අසාදු ලේඛන ගත කිරීමට කොළඹ මහනගර ස...

https://www.sathhanda.com/2015/12/blog-post_349.html
රුපියල් මිලියන 29ක විනෝද බද්ද ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත. අදාළ මුදල ගෙවනතුරු ඔවුන්ගේ සමාගමට ඉදිරියේ දී කිසිදු වැඩසටහනක් කොළඹ මහනගර සභා සීමාව තුළ පැවැත්වීමට අවසර නොලැබෙයි.
අද (30) පැවති මාධ්‍ය හමුවක දී කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මෙම කරුණු අනාවරණ කළේ ය.
Related