හිරුණිකාගේ මව ගෙයින් එලියට
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ මහ වන සුමනා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට ඇය මේ වන විට නැවතී සිටින කොලඹ 07 සමුළු ...

https://www.sathhanda.com/2015/12/blog-post_498.html
මේ සම්බන්ධයෙන් පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් ඉහලම බලධාරියෙකුට දන්වා ඇති අතර ඔහුගේ නියෝගයෙන් කර ඇති පරීක්‍ෂණවලදී තීන්දු වී ඇත්තේද පේ‍්‍රමචන්ද්‍ර පවුල මෙම නිවාසයෙන් ඉවත් විය යුතු බවත් එහි සිටි කාලය සඳහා වූ මුදලක්ද ගෙවිය යුතු බවත්ය.
භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ මරණයෙන් පසු එවකට පැවති රජය විසින් එම මහත්මියට හා දරුවනට මෙම නිවාසය ලබා දී තිබින.
Related