රනිල් - මහින්ද අතර රහස් සාකච්ඡාවක්
වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඔවුන් දෙදෙනාට පමණක් සීමාවු සාකච්ඡාවක් ඊයේ (04 දා) ...
https://www.sathhanda.com/2015/12/blog-post_5.html?m=0
වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඔවුන් දෙදෙනාට පමණක් සීමාවු සාකච්ඡාවක් ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී සිදුකෙරී තිබෙනවා.අයවැය විවාදය හමුවේ එකිනෙකා තම අදහස් ඉදිරිපත් කිරීමට පෙර සිදුවී ඇති මෙම සාකච්ඡාව පිළිබඳව තොරතුරු කිසිවක් මාධ්‍යට අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.දිවා විවේකය සඳහා සභාවේ කටයුතු අත්හිටුවා තිබූ කාලයේදී මෙම සාකච්ඡාව අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදු කෙරී තිබෙනවා.


Related