යසාරාගෙන් කසාදය ගැන ප්‍රකාශයක් - සම්පුර්ණ ප්‍රකාශය මෙතැනින්
පසුගිය කාලයේ සිදුවීම් පෙළක් සමග යසාරා අබේනායක කාගේත් කතා බහට ලක්වුණා. ඇය පසුගියදා රග්බි ක්‍රීඩකයකු වන ෆසීල් මරීජා සමග විවාහ ගිවිස ගත් අතර ...
https://www.sathhanda.com/2015/12/blog-post_50.html?m=0
පසුගිය කාලයේ සිදුවීම් පෙළක් සමග යසාරා අබේනායක කාගේත් කතා බහට ලක්වුණා. ඇය පසුගියදා රග්බි ක්‍රීඩකයකු වන ෆසීල් මරීජා සමග විවාහ ගිවිස ගත් අතර ඔහු ඉස්ලාම් භක්තිකයෙක් වනවා. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ ක්‍රිස්තියානි දේවස්ථානයක දීයි. මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වූ විවිද අදහස් සමග යසාරා ඊයේ(11)රාත්‍රී විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කර තිබෙනවා.

Related