මෛත්රී පණ්ඩිත් අමරදේව සමග ගී ගැයූ හැටි
ජනාධිපති මෛත්රිපාල සිරිසේම මහතා පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා සමඟ ‘පිලේ පැදුර’ ගීය ගායනාකිරීම සඳහා එක්විය. අමරදේවයන්ගේ 88වන උපන් ...
https://www.sathhanda.com/2015/12/blog-post_51.html?m=0
ජනාධිපති මෛත්රිපාල සිරිසේම මහතා පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා සමඟ ‘පිලේ පැදුර’ ගීය ගායනාකිරීම සඳහා එක්විය.
අමරදේවයන්ගේ 88වන උපන් දිනය පසුගිය 05 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවති ‘සසර වසන තුරු’ ප්රසංගයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම ගායනයට එක් විය.
ජේ.ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා මෙරට පාලනය කල කිසිදු ජනාධිපතිවරයෙකු ප්රසිද්ද වේදිකාවේ ප්රබුද්ධ ගායකයෙකු සමඟ එක්ව ගායනයේ යෙදී නැත.


Related