දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයට දින තීන්දුයි
තම සංමගය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සඳහා රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවීමට අද දිනයේ රැස්වූ රජයේ වෛද්‍ය ...
https://www.sathhanda.com/2015/12/blog-post_687.html?m=0
තම සංමගය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සඳහා රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවීමට අද දිනයේ රැස්වූ රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබේ.ඒ අනුව තම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉදිරි සති දෙකක් අවසන් කාලය සීමාව ලෙස කම් කර ඇති අතර එහාදී නිසි ප්‍රතිචාර නොලදහොත් ජනවාරි මස මුල් සතියේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පවත්වන බව සංගමය සඳහන් කරයි.

Related