යහපාලන හතරබීරි කතා
ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණය කල් දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කොළඹදී පැවති මාධ්‍ය හමුවක්...
https://www.sathhanda.com/2015/12/blog-post_69.html?m=0
ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණය කල් දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. සීමානිර්ණ කටයුතු අවසන් වී නැති නිසා මෙම තත්වය උදා වී ඇතැයිද ඔහු සඳහන් කලේය.
කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශ්‍ය මුළුමනින්ම බැහර කරන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසන්නේ පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේදී නොවරදවාම පවත්වන බවයි.


Related