හිරු සලකුණෙන් විජේදාස අනුර කුමාරගේ අමුඩයත් ගලවයි - අහෝ රතු අලි පැටියා [VIDEO]
තමන් විසින් අභියෝග කරන ලද විවාදය නතර කරවන ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගම...
https://www.sathhanda.com/2015/12/video_16.html
හිරු රූපවාහිනියේ ‘ සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් විසින් ජවිපෙ නායකයා අතට මිලියන ගණනක මුදල් ලබා දුන් බවට සුනිල් හඳුන්නෙත්ති ඇසින් දුටු සාක්‍ෂියක් බවයි.
ඔහු සාක්‍ෂි නොදෙන්නේ නම් තමන් ලඟ ඊට සාක්‍ෂි කරුවන් විස්සක් පමණ සිටින බවද ඔහු කියා සිටියේය.
ජවිපෙ නායකයාගේ ඉල්ලීම මත තමන් අවස්ථා කිහිපයදීම එම පක්‍ෂයේ නඩුවලට නොමිලේ පෙනී සිටි බවද කී ඔහු ජවිපෙ නායකයා බිය ගුල්ලෙක් සේ විවාදයෙන් පැන යන්නේ තමන් හා විවාදයට එන්නට ඇති පණ බය නිසා බවද කීවේය.
වීඩියෝව උපුටා ගත්තේ හිරු රූපවාහිනියෙනි..


Related