හවුල් ආණ්ඩුවේ - ශ‍්‍රිලනිපය ආණ්ඩු පක්‍ෂ රැස්වීමට නොයන්නට තීරණය කරති..
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් මින් ඉදිරියට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවීමට තීරණය...

https://www.sathhanda.com/2016/01/blog-post_0.html
මීට හේතු වී ඇත්තේ පසුගියදා පැවති ආන්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇමති මංගල සමරවීර ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන්ට දැඩි ලෙස බැණ වැදීමයි.
ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පරදවන්නට කටයුතු කල ශ‍්‍රිලනිප මන්ත‍්‍රින්ට දැන් ඔහු නියෝජනය කරන්නට හෝ ආණ්ඩුවේ තීරණයන්ට විරුද්ද වන්නට අයිතියක් නැතැයි සමරවීර දැඩිව එහිදී බැණ වැදී තිබුණු අතර ශ‍්‍රිලනිපය වෙනුවෙන් කිසිවෙකුත එහිදී ඊට එරෙහිව වචනයක් කියා නැත.
Related