රටට මොකද වෙන්නේ - පාතාලයින් කඩවත කපා කොටා වෙඩිතබා ඝාතනය කරයි
නාඳුනන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අද පෙරවරුවේ කඩවත ගෝනහේනදී 46 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. වෑන් රියකින් ...

https://www.sathhanda.com/2016/01/blog-post_22.html
වෑන් රියකින් පැමිණ ඇති මෙම පිරිස අදාළ පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දීමෙන් පසු වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් පුද්ගලයෙවකු හෙමිදී තුවාල ලබා තිබේ. ඝාතකයින් සොයා පොලිස් මෙහෙයුම් අරඹා ඇත.
Related