අලූත් පක්‍ෂයක් හදන බව කියූ අයට දැඩි දඬුවම්
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී අලූත් පක්ෂයක් යටතේ තරග වදින බව පැවසූ ශ‍්‍රිලනිප පළාත් පාලන නියෝජිතයිනට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රීලනිපය තී...
https://www.sathhanda.com/2016/01/blog-post_382.html?m=0
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී අලූත් පක්ෂයක් යටතේ තරග වදින බව පැවසූ ශ‍්‍රිලනිප පළාත් පාලන නියෝජිතයිනට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රීලනිපය තීරණය කර තිබේ.පසුගිය සිකුරාදා දිනයේ ශ‍්‍රිලනිප මහලේකම් දුමින්ද දිසානායක විසින් යොමු කරන ලද ලිපියකින් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා ඇත. ලිපියේ තව දුරටත් සදහන්ව ඇත්තේ නව පක්ෂයක් පිහිටුවීම ගැන ප‍්‍රකාශ කිරීම ශ‍්‍රීලනිප ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.

Related