අගමැතිගේ නව ව්‍යවස්ථා යෝජනාවට කැබිනට් මණඩලයේ එකඟතාවක් නෑ
නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කිරීමට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝ...
https://www.sathhanda.com/2016/01/blog-post_417.html?m=0
නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කිරීමට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාවට මේ වන තෙක් ඇමති මණ්ඩලයේ හෝ අනුමැතිය හිමිව නැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
ඒකාබද්ද විපක්‍ෂය විසින් අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related