ඇමති දුමින්ද මල්වතුඔය වනසමින් මහා පරිමාණ වැලි ජාවාරමක
ඇමති දුමින්ද දිසානායකගේ හිතවතුන් පිරිසක් මිහිදුපුර මංකඩ පරිසරය විනාශ කරමින් මල්වතු ඔයේ මහා පරිමාණ වැලි ගොඩදැමීමක නිරත වන බව ප්රදේශවාසීහ...
https://www.sathhanda.com/2016/01/blog-post_441.html?m=0
ඇමති දුමින්ද දිසානායකගේ හිතවතුන් පිරිසක් මිහිදුපුර මංකඩ පරිසරය විනාශ කරමින් මල්වතු ඔයේ මහා පරිමාණ වැලි ගොඩදැමීමක නිරත වන බව ප්‍රදේශවාසීහු පවසති. මේ හේතුවෙන් මල්වතු ඔයේ ඉවුරු විනාශ වී විශාල පරිසර හානියක් සිදුවන්නේ යයිද ඔවුන් පෙන්වා දෙති. මොවුන් මෙසේ වැලි ගොඩදැමීමේ නිරත වන්නේ වැලි කියුබ් 7.5ක් පමණක් ගොඩදමා ගැනීමට භූ විද්‍යා හා පතල් කැර්ණම් කාර්යාංශය මගින් ලබාගත් බලපත්‍රය නීති විරෝධී ලෙස යොදාගනිමින්යයිද පවසන ප්‍රදේශවාසීන් දිනකට වැලි ට්‍රැක්ටර් 25 30ත් අතර ප්‍රමාණයක් ගොඩදමන බවද කියා සිටියහ.

Related