වැදගත් ජනමතයයි. පක්‍ෂ කඩන්නත් හදන්නත් පුළුවනි. මහින්ද එනවා.
පක්‍ෂවල සීල් ගසාගෙන සිටීම වැදගත් නැති බවත් වැදගත් වන්නේ ජනමතය බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. පක්‍ෂ කඩන්නත් හදන්ත් හැකි බ...
https://www.sathhanda.com/2016/01/blog-post_498.html?m=0
පක්‍ෂ කඩන්නත් හදන්ත් හැකි බවද කී රාජපක්‍ෂ මහතා බණ්ඩාරනායක මහතා තම පියද සමඟ ඉතිහාසයේ කලේ පක්‍ෂ කැඞීමක් බවත කියා සිටියේය.
සීල් ගහගෙන වැරදි දේවල් කරන්න පක්‍ෂ වැඩක් නැති බවත් මහින්ද රාජපපක්‍ෂ මහතාද සැමදා නිවැරදි දේ කල නිසා මෙවරද නිවැරදි දේම කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related