ඡන්දෙට පෙර මහින්ද - සමගි කරන්න හදයි
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙර කෙසේ හෝ සමගි කිරීමට ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨය...
https://www.sathhanda.com/2016/01/blog-post_624.html?m=0
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙර කෙසේ හෝ සමගි කිරීමට ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සිවුදෙනකු සූදානම් වෙයි.එසේම ඉදිරි මැතිවණයේදී වෙනම සන්ධානයක් පිහිටුවන බව කියන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මුණගැසීමටද මෙම පිරිස බලාපොරොත්තු වෙයි.මෙම පිරිස පෙන්වා දෙන්න පසුගිය මහ මැතිවරණය පරජයට පත් වූයේ දෙපාර්ශ්වය අතර විශ්වාසය බිදීගිය නිසා බවයිි.



Related