ඇඹිලිපිටිය පොලීසියට මාධ්‍යවේදීන්ගේ විරෝධතා
ඇඹිලිපිටිය පොලීසිය මගින් මාධ්‍යවේදීන්ට එල්ල වූ බාධා කිරීම්වලට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නගරයේ මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇත. පසුගිය ...
https://www.sathhanda.com/2016/01/blog-post_647.html?m=0
ඇඹිලිපිටිය පොලීසිය මගින් මාධ්‍යවේදීන්ට එල්ල වූ බාධා කිරීම්වලට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නගරයේ මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇත.
පසුගිය ජනවාරි මස 13 වන දා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී තරුණයෙකු මිය යාමේ සිද්ධිය පිළිබඳ සාක්ෂි විමසීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් පොලිස් නිළධාරියෙකු උදුරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක වේ.
එම අවස්ථාවට දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිරත වී සිටන බවද වාර්තා වේ.

Related