ඒකාබද්ධ විපක්ෂය ජිනීවා අන්තර් පාර්ලිමේන්ති සංගමයට පැමිණිලි කරයි!
රටේ පවතින වර්තමාන තත්වය සහ දරුණු ලෙස යටපත්කර මර්ධනයට ලක්වුණු සබැ විපක්ෂයේ හඬ නැවත අවධි කරගැනීම සඳහාත් නැතිවී ඇති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත...
https://www.sathhanda.com/2016/01/blog-post_746.html?m=0
රටේ පවතින වර්තමාන තත්වය සහ දරුණු ලෙස යටපත්කර මර්ධනයට ලක්වුණු සබැ විපක්ෂයේ හඬ නැවත අවධි කරගැනීම සඳහාත් නැතිවී ඇති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්දවත් අන්තර්ජාතික පරිමේන්තු සංගමයට කරණු දැක්වීම සදහා එකාබද්ධ විපක්ෂය පියවර ගනිමින් සිටි. ඉතා ඉක්මනින් කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන මෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ලේකම්ට ලිපියක් ලියමින් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි.
එම ලිපිය පහතින්,




Related