අලුතින් එක්වෙන්න දෙයක් නෑ අපි කොහොමත් ආණ්ඩුවේ - මනූෂ නානායක්කාර
අපි දැන් රජයේ පාර්ශ්වකරුවන් යෑයි (එජනිස) පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර පැවසීය. අපගේ විමසීමකට පිළිතුරු දුන් මනූෂ නානායක්කාර ...
https://www.sathhanda.com/2016/01/blog-post_780.html?m=0
අපි දැන් රජයේ පාර්ශ්වකරුවන් යෑයි (එජනිස) පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර පැවසීය.
අපගේ විමසීමකට පිළිතුරු දුන් මනූෂ නානායක්කාර මහතා රජයට අලුතින් එක්වෙන්න කියා දෙයක් නැති බවද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අය වශයෙන් තමන් රජයේ පාර්ශ්වකරුවන් බවත් පැවසීය.
ඇමැති තනතුරක් ලැබේවි දැයි කියා ඇසූ විට සිනාසුණු හෙතෙම 'ඒ ගැන මුකුත් ලියන්න එපා' යෑයි සඳහන් කළේය.


Related