ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හදිසියේ රැස්වෙයි
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලනිප පළාත් පාලන නියෝජිතයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන සන්ධානයකින් තරග වදින බව ප...
https://www.sathhanda.com/2016/01/blog-post_841.html?m=0
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන සන්ධානයකින් තරග වදින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග මේ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡ කිරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා විශේෂ හමුවක් ඉතා ඉක්මනින් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.ඉදිරි මැතිවරණය හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මෙහෙයවීම ගැන මෙහිදී සාකච්ඡ කිරීමට නියමිත යයිද පැවසෙයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා විශේෂ හමුව පැවැත්වෙයි.

Related