බලන් යහපාලනය වෑහෙන අසිරිය - ක්‍රිකට් නිලවරණයේදී තමනට ඡන්දය නොදුන්නයි අර්ජුන වරාය මාධ්‍ය අංශයට සීල් තබයි
ඇමති අර්ජුන රණතුංග විසින් වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශය සීල් තබා ඇතැයි වාර්තා වෙයි.මීට හේතුව වී ඇතැයි වාර්තා වන්නේ එම අ...
https://www.sathhanda.com/2016/01/blog-post_94.html?m=0
ඇමති අර්ජුන රණතුංග විසින් වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශය සීල් තබා ඇතැයි වාර්තා වෙයි.මීට හේතුව වී ඇතැයි වාර්තා වන්නේ එම අංශයේ නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු නලින් අපෝන්සු පසුගිය ක්‍රිකට් නිලවරණයේදී තමනට ඡන්දය නොදී තිලංග පාර්ශවයට වාසි වන ලෙස ඡන්දයෙන් වැලකී සිටීමයි. අපොන්සුට විරුද්දව ආයතනික මට්ටමින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර තිබේ.ජනසතු සේවා ක්‍රිඩා සමාජය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමේ බලය තිබුනේ අපොන්සුටයි.

Related