මහින්දගේ ආණ්ඩුවට වඩා යහපාලන ආණ්ඩුව පාදඩකරණය වෙලා – ජවිපෙ
නව ආණ්ඩුව යටතේ පාදඩකරණය කලින් පැවති ආණ්ඩුවටත් වැඩියෙන් ක‍්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසයි....
https://www.sathhanda.com/2016/01/blog-post_97.html?m=0
නව ආණ්ඩුව යටතේ පාදඩකරණය කලින් පැවති ආණ්ඩුවටත් වැඩියෙන් ක‍්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසයි.
මේ ආණ්ඩුවේ රාජ කුමාරවරුන්ද නයිට් ක්ලබ් ඇතුළු නීතීවිරෝධී දෑ සිදු කරවමින් සිටින බවත් පැවසූ මන්ත‍්‍රීවරයා ආණ්ඩුව අයවැය තුළින් ජනතාව මත අධිකව බදු පටවා අයවැයට පිටින්ද ගොස් බදු අය කර ගැනීමටද පටන්ගෙන ඇතැයි පෙන්වා දෙයි.
මීට අමරතව කොළඹ නගරයේ නවතා තැබෙන වාහනවලින් අමුතුම අකාරයේ දඩ මුදලක් අය කරගැනීමටද පටන්ගෙන ඇතැයි ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related