ඉන්දුනීසියාවේ ජකර්තාවේ ISIS බෝම්බ 6 ක් පුපුරා යයි - ඒ අතර වෙඩි තැබීම්
ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේ බෝම්බ පිපුරුම් කිහිපයක් සහ වෙඩිතැබීම් සිදුව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.එරට ස්වදේශික වාර්තාවන් පවසන පරිද...
https://www.sathhanda.com/2016/01/isis-6.html?m=0
ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේ බෝම්බ පිපුරුම් කිහිපයක් සහ වෙඩිතැබීම් සිදුව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.එරට ස්වදේශික වාර්තාවන් පවසන පරිදි බෝම්බ 6ක් පමණ පුපුරා ඇති බවයි.මේ වන විට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හඳුනාගෙන ඇති අතර පුද්ගල මරණ සංඛ්‍යාව හා තුවාලකරුවන්ගේ සංඛ්‍යාව බොහෝ ඉහළයනු ඇති බව සඳහන්ය.ජකර්තාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් අසළද මෙයින් එක් බෝම්බ ප්‍රහාරයක් දියත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.



Related