නදීෂා සිල් බිඳගෙන - මඩු වල්ගෙන් තලයිද [VIDEO]
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන නදීශා හේමමාලි සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ අන්තර්ජාලය ඔස්සේ පළ වූ ඇයගේ පුද්ගලික ඡායාරූප යැයි කියැවෙන ඡායාරූප ...
https://www.sathhanda.com/2016/01/video_11.html?m=0
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන නදීශා හේමමාලි සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ අන්තර්ජාලය ඔස්සේ පළ වූ ඇයගේ පුද්ගලික ඡායාරූප යැයි කියැවෙන ඡායාරූප පෙළ පිළිබඳව මේ වන විට සත්‍ය හෙළි වී තිබෙනවා.
මෙම ඡායාරූප පෙළ ෆෙස්බුක් ගිණුමක් මගින් අන්තර්ජාලයට එක් කර තිබුණා.
මෙම ඡායාරූප පෙළේ සත්‍ය නම් නදීෂා නවතම ගීතයක වීඩියෝවක් සඳහා දායක වී ඇති අතර මෙම ඡායාරූප එම ගීතයේ වීඩියෝ පටය රූගත කිරීමකදී ගත් ඡායාරූප පෙළක් බවත් අනාවරණය වීමය.
මෙම ගීතය ” මම සිල් බිඳ ගත්තේ ” නම් වෙයි.
කෙසේවෙතත් මෙම ගීතයේ නිෂ්පාදන කාර්යභාර්ය වෙනුවෙන් ෆේස්බුක් හා සමාජ ජාල භාවිතා කරන්නන්ගෙන් ඉරාජ්ට ගල්මුල් ප්‍රහාර අතර ප්‍රසංසාද ලැබී තිබුණා. එම අදහස් කිහිපයක් ද පහතින් දැක්වේ.
(එම ගීතය පහතින් නරඹන්න..)

Related