එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධනගේ මළ ගෙදරදී මහින්ද පාඩමක් උගන්වයි(VIDEO)
අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධනගේ දේහය අද(20) පෙරවරුවේ ගම්පහ පල්ලිය පාර ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණා. ...
https://www.sathhanda.com/2016/01/video_20.html?m=0
අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධනගේ දේහය අද(20) පෙරවරුවේ ගම්පහ පල්ලිය පාර ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එම නිවසට පැමිණ නෑ හිතවතුන්ට තම කණගාටුව පළ කළා.
අනතුරුව එම ස්ථානයෙන් පිටව යන හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් ඇසූ අතර මළ ගෙදර සහ මගුල් ගෙදර වෙනස හඳුනා ගන්නා ලෙස ඔහු එහිදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.


Related