කුමාර් ගුණරත්නම් 7වැනි වතාවටත් රිමාන්ඩ් - එකෙකු හඬක් නොනගයි
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ නීති විරෝධී අයුරින් රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පෙරටුගාමී පක්ෂය...
https://www.sathhanda.com/2016/02/7.html?m=0
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ නීති විරෝධී අයුරින් රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පෙරටුගාමී පක්ෂයේ දේශපාලන සභික කුමාර් ගුණරත්නම් නැවතත් පෙබරවාරි 23දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහෙස්ත‍්‍රාත් අද (15 දා) නියෝග කරනු ලැබීය.
ඔහු වෙනුවෙන් මෙතෙක් හඬ නැගුවන් හෝ වෙනත් ප්‍රගතිශීලී යයි කියා ගන්නා එකෙකු හඬක් නොනැගීම යහපාලනය කොතරම් සාර්ථක ආකාරයට ක්රියත්මකද යන්න පෙන්වීමට හොදම උදාහරණයකි.

Related