නව දේශපාලන සන්ධානයේ නායකයා මහින්දයි - ගම්මන්පිල
ඉදිරියේදී බිහිකරන නව දේශපාලන සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ස්ථිර වශයෙන්ම දරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේ...
https://www.sathhanda.com/2016/02/blog-post_17.html?m=0
ඉදිරියේදී බිහිකරන නව දේශපාලන සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ස්ථිර වශයෙන්ම දරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. එසේම එම නව දේශපාලන සන්ධානය සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ නායකත්වය ප‍්‍රතික්‍ෂෙප කරන ශ‍්‍රීලනිප මහජන නියෝජිතයින් රාශියක් එක් වන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පිහිටවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඉදිරි පළාත් පාලන මැතිවණයට තරඟ කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related