මෛත්‍රී පොළොන්නරුවේ පුංචි මන්ත්‍රීට දිවියලෝකේ යන්න එක්වන්න කියයි
තමන් සමඟ දිව්‍ය ලෝකයට යන්නේද මහින්ද සමඟ අපායට යන්නේදැයි තීරණය කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල ස...
https://www.sathhanda.com/2016/02/blog-post_210.html?m=0
තමන් සමඟ දිව්‍ය ලෝකයට යන්නේද මහින්ද සමඟ අපායට යන්නේදැයි තීරණය කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් කැඳවා පවසා ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපෂක් මහතා සමඟ ශ‍්‍රීලනිප පළාත් පාලන නියෝජිතයින් අති බහුතර පිරිසක් මේ වන විට මීගමුවේ හෝටලයක පැවැත්වෙන හමුවේදී පොලොන්නරුව නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයෝ කියා සිටියහ.
‘අපි ඔබතුමන් සමඟ ඕන තූත්තුකුඩියක යන්න සූදානම්. ඔබතුමා අපටවත් රටටවත් ද්‍රොහි වුණේ නෑ’ යයිද පොලොන්නරු නියෝජිතයෝ නැඟිට කියා සිටියහ.

Related