කටුනායක අවුලක් - කොළඹට එන ගුවන් යානා මත්තලට [PHOTOS]
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අාශ්‍රිතව මේ වන විට දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා එල්ල...
https://www.sathhanda.com/2016/02/blog-post_23.html?m=0
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අාශ්‍රිතව මේ වන විට දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා එල්ල වී ඇති බවද වාර්තාවෙයි. කෙසේ වෙතත් මේ වන විට ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

Related