මම හිරේ යන්න ලෑස්තියි - ගෝඨා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරමින් සිටින්නේ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් අනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්...
https://www.sathhanda.com/2016/02/blog-post_32.html?m=0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරමින් සිටින්නේ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් අනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කෙසේ වෙතත් රට වෙනුවෙන් සිරගත වීමට වුවත් තමන් ඕනෑම විටක සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනක් අතරවාරයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මේබව කියා සිටියා.


Related