බලපිටිය මහේස්ත්රාත් අධිකරණය අසල වෙඩි තබා ඝාතනය කරයි - පාතාලයට යහපාලනය
බලපිටිය මහේස්ත්රාත් අධිකරණය අසල මීට නොබෝ වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවුණා. කොල්ලකෑම් සහ මිනීමැරුම් නඩු කිහිපයක සැකකරුවන් බන්ධනාගාර...
https://www.sathhanda.com/2016/02/blog-post_341.html?m=0
බලපිටිය මහේස්ත්රාත් අධිකරණය අසල මීට නොබෝ වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවුණා.
කොල්ලකෑම් සහ මිනීමැරුම් නඩු කිහිපයක සැකකරුවන් බන්ධනාගාර බස් රියෙන් බස්වා අධිකරණය වෙත රැගෙන යාමේදී මෙම වෙඩි තැබීම සිදුවූ බවයි.
අප දිගින් දිගටම වාර්තා කරන පරිදි දරුණු ලෙස පාතාලය හිස ඔසවා තියදීත් එය නොදක ඇස කන් නැසෙන්නා ලෙස යහපලයකෝ සහ එයට උද ගෙඩි දුන් ආත්මාර්ථකාමී ඝට්ටම්බියන්ද සිටිති.

Related